තාක්ෂණවේදය තෝරාගැනීම නම්

තාක්ෂණවේදය විෂය ධාරාව තෝරා ගැනීම සහ ICT උපාධි පාඨමාලා -ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උසස් පෙළ තාක්ෂණවේදය යටතේ ICT උපාධි පාඨාමාලා සහ රැකියා අවස්ථා මෙම සංවාදය මඟින් පැහැදිලි කරයි. තාක්ෂණවේදය සමඟ උසස් පෙළ ICT අනිවාර්යයෙන් කළ යුතු වන අතර, උපාධි පාඨාමාලා, විදේශීය අධ්‍යාපන හා රැකියා අවස්ථා ගැන පැහැදිලි කරණු ඇත.