එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින් අවසන් වසර 6ට දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 28 බිහිකළ ICT පාඨමාලාව දිවයිනේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සපිරි ආචාරයවරයෙකු විසින් සිදුකරයි.

හිටපු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු, විශ්වවිද්‍යාල උපදේශකවරයෙකු, කතිකාචාරවරයෙකු ලෙසත් වසර 10කට වැඩි අත්දැකිම් ලබා ඇත. කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳව පර්යේෂකයකු ලෙස දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කටයුතු කරයි.