• 2024 Theory Class

    ICT 2024 නවක සිසුන් සඳහා මාතර, තංගල්ල නඟර සහ Online මඟින් ඔනෑම ප්‍රදේශයක සිසුවෙකුට සහභාගීවිය හැකි පංති කාළසටහන

    Apply Now
  • 2023 Theory Class

    ICT 2023 Theory ‌සිද්ධාන්ත සියල්ල අඩු නැතිව, නිසි කාලය තුළ අවසන් කරන පාඨමාලාව. මාතර, තංගල්ල සහ Online මඟින් ඔනෑම සිසුවෙකුට සම්බන්ධවිය හැක.

    Apply Now
  • Join the Students Groups

    Join Students Message Groups ICT පංති සඳහා සහභාගීවන සිසුන් සඳහා භාවිතා වන Telegram Channel සහ Group සඳහා Link පහත දැක්වේ. …

    Apply Now
  • ICT Online Class

    ICT Online Class උසස් පෙළ විශය නිර්දේශය 100% ආවරණය වන පරිදි, උසස් පෙළ මට්ටමේ න් ම සියළුම සිද්ධාන්ත කොටස් ඉගැන්වීම …

    Apply Now
  • කොටස් අඩු නැති ICT පාඨමාලාව

    එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින් දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 33 බිහිකළ ICT පාඨමාලාව දිවයිනේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සපිරි ආචාරයවරයෙකු විසින් සිදුකරයි.

    හිටපු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු, විශ්වවිද්‍යාල උපදේශකවරයෙකු, කතිකාචාරවරයෙකු ලෙසත් වසර 18 කට වැඩි අත්දැකිම් ලබා ඇත. කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳව පර්යේෂකයකු ලෙස දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කටයුතු කරයි.

    ictrolanka WhatsApp Group

    Join 2025 WhatsApp Group: https://chat.whatsapp.com/CjroyQcZ41A3B1qyStSEZc

    Join 2024 WhatsApp Group: https://chat.whatsapp.com/FciP11Ku1Uc6TT10AvQMaj

    Join 2023 WhatsApp Group: https://chat.whatsapp.com/H0DevRcerHQ1ywX6xN1Vq8

    Read More

    33

    District 1 Ranks

    15

    District 2 Ranks

    21

    District 3 Ranks

    18

    ISLAND First 20 Ranks

    උසස් පෙළ මට්ටමේ A/L ICT පාඨමාලාව

    සියළුම සිද්ධාන්ත කොටස් අඩු නැතිව පරිපූර්ණව, උසස් පෙළ විභාග මට්ටමේ ප්‍රශ්ණ පත්‍ර සහ ඇඟයීම් සමඟින් පරිපුර්ණ වන එකම ICT පාඨාමාලාව

    ඉහලම අධ්‍යාපන සුදුසුකම්

    කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයීය උපාධි සමඟින් පරිපුර්ණ වන, විශ්වවිද්‍යාලයක ආචාරයවරයෙකු ලෙස වසර 10 අත්දැකිම් සමඟින් පරිපුර්ණ වන පාඨමාලාව

    Learn More

    වැඩිම දිවයිනේ ප්‍රථම ස්ථාන

    දිවයිනේ ප්‍රථමයා, පස්වැනියා, හයවැනියා, හත්වැනියා, අටවැනියා, නමවැනියා ලෙසින් නිර්මාණය කළ ප්‍රමුඛ ප්‍රතිඑල

    Learn More

    වැඩිම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන

    ප්‍රථම ස්ථාන 31, දෙවන ස්ථාන 14 සහ තෙවැනි ස්ථාන 20 සමඟින් වැඩිම සිසුන් ප්‍රමාණයක් සමත් කළ එකම ICT පාඨමාලාව

    Learn More

    සතිපතා Online Test

    සතිය තුළ උගන්වන ලද විෂය කරුණු ඇඟයිම සඳහා සෑම සතියකම MCQ Online Test සහ Video විවරණය

    Learn More