ICT Online Class

ICT Online Class

උසස් පෙළ විශය නිර්දේශය 100% ආවරණය වන පරිදි, උසස් පෙළ මට්ටමේ න් ම සියළුම සිද්ධාන්ත කොටස් ඉගැන්වීම සිදුකරන පාඨමාලාව අප බව සතුටින් සඳහන් කරමි. දිවයිනේ ඔනෑම ප්‍රදේශයක සිට සිසුවෙකුට අප Online පංතිය වෙත සම්බන්ධ විය හැක. සෑම Online පංතියකම විඩියෝ වැඩසටහන පසු දින නැවතත් බැලිම සඳහා පහසුකම් ලබාදීම සිදුවේ.
අප සියළුම online පංති erevision.lk මඟින් පමණක් සිදුකරයි.

 

2023 Revision Paper class – MCQ

[MCQ 50 Papers x 4 + MCQ 10 Papers x 12]

  • සෑම සිකුරාදා රාත්‍රි 8.00 සිට 12.00 දක්වා.
  • Online MCQ Test – සෑම බදාදා රාත්‍රි 8.00 සිට බ්‍රහස්පතින්දා රාත්‍රි 11.00 දක්වා
  • බහුවර්ණ ප්‍රශ්න 50 බැගින් ප්‍රශ්න පත්‍රය හතරක් මාසයක් තුල විවරණය කිරීම
  • සිද්ධාන්ත කොටස් අවරණය වන පරිදි බහුවරණ 10 බැගින් සතියකට පරික්ෂණ තුනක් අවමය පැවැත්වීම සහ විවරණය

Telegram Group – 2023 Paper Class

Admin whatsapp: 0701133955

සම්බන්ධවීම සඳහා ඔබගේ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය, email සහ ජංගම දුරකතන අංකය තනි message එකක් ලෙස ඇතුලත් කර 0701133955 වෙත whatsapp ලෙස යොමු කරන්න. එවිට lms.erevision.lk වෙත පිවිසීම සඳහා username සහ password ඔබට ලැබෙනු ඇත.

lms.erevision.lk වෙත ප්‍රවේශ වීම සඳහා ගිණුම ලබාගැනීමට මාසිකව මුදල් ගෙවු කුවිතාන්සිය 0701133955 වෙත යොමු කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *