09 Python Programming

උසස් පෙළ ICT නමවන පාඩම වන පයිතන් ක්‍රමලේඛ භාෂාව (Python Programming Language)පිළිබඳ HD Video සමුහය ඔබට භාවිතා කළ හැකිය. සියළුම සිද්ධාන්ත කොටස් පරිපූර්ණව හා සරලව මෙම විඩියෝ පාඩම් මාලාව මඟින් ඉදිරි පත් කරයි.

පාඩම් වලට අවශ්‍ය නිබන්ධන PDF ගොණු ආකාරයෙන් ලබාගත හැකිය.

පයිතන් පාඩම

Python Practical Programming