2023 Theory Class

ICT 2023 Theory ‌සිද්ධාන්ත සියල්ල අඩු නැතිව, නිසි කාලය තුළ අවසන් කරන පාඨමාලාව. මාතර, තංගල්ල සහ Online මඟින් ඔනෑම සිසුවෙකුට සම්බන්ධවිය හැක.